Skip to main content

Me Uyane (මේ උයනේ) sonh lyrics

 Hana Shafa - Me Uyane (මේ උයනේ) song lyrics




මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා
සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා

නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලා
දවස ගානේ හඬා ගෙවා යාමයි සදා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා…

නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසා
මතක පා කර දමා නුඹව ඈතින් තියා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා…


Watch Official video on Youtube



Credits

Artiste | Hana Shafa
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Music Video Directed by Charuka Dushyantha
Production |  SGM Tunes 

Post a Comment

0 Comments

Guitar Chords



Hindi Songs