Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) - Manjula Sewwandi song lyrics


ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
පෙම්වන්ත හිතින් හීනමවන් බාර වුනා
ඔබ මාගෙද මන් කාගෙද දැන ගන්න වුනා
මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා

මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න
කොල්ලො මෙන්න මෙහෙට එන්න

හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හුරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න

කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
ආසයිද ඈතටම යන් පියාබලා
ආවටද නාවටද දැන් තරහා වෙලා
මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා

මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න
කොල්ලො මෙන්න මෙහෙට එන්න

හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හුරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න

මායම් ද පායන්නෙ හීනෙට ඔයා
රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා

මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න
කොල්ලො මෙන්න මෙහෙට එන්න

හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හුරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න


Watch Official video on Youtube


Credits

 Director - Kasun Madushanka
♪ Artist - Manjula Sewwandi 
♪ Music - @EVOBEATS_ 
♪ Lyrics - @Harshana K
♪ Edit & Colour - @MrPravish  
♪ Music Label - Desawana Music
♪ Dop - Thisun Gunathilaka
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Oshadi Himansa, Harshana Prabath
♪ Special Thanks - K Ranjith Karunarathna